සම්පූර්ණ කතාව බලන්න මෙතන Click කරන්න.
මට වයස 22 යි. මගේ bf ට 32 යි. මීට මාස 3 කට විතර කලින් උනේ මේක..
(අවු:4 ක affair එකක්.)
මගේ bf ට ස්පා එකක කියලා කෙල්ලෙක්ගෙන් මැසේජ් ආවා මගේ ලග එයාගේ ෆෝන් එක තියෙද්දි.කෝල් ගත්තා මම එතකොට කතා කරෙත් කෙල්ලෙක්..මම මෙයා වගේ ටිකක් වෙලා මැසේජ් කරා.කොහොමහරි ඒකිට සැක හිතුනා වෙන කෙනෙක් කියලා මැසේජ් කරන එක නැවැත්තුවා එක පාරටම.මං bf ගෙන් අහද්දී ඒ කවුද ඔයා ස්පා එකකට ගියාද කියලා නැම කිවුවා.රන්ඩු වෙලා මටත් හොදටම බැනලා එයාගේ ෆෝන් එකත් මට දීලා ගියා ඕන මගුලක් කර ගන්න කියලා..…
