-----
 
මම අවුරුදු 24ක ගෑනු ලමයෙක්.අවුරුදු තුනක ප්රේම සම්බන්දයක් නැවැතිලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.මං යාලු වෙලා හිටපු පිරිමි ලමයා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලා මගේ අතටම අහු උනා. ඊට පස්සේ මන් ඒ සම්බන්දේ නැවැත්තුවා.ආදරේ කරද්දී මං පිස්සුවෙන් වගේ ආදරේ කරා.අදටත් මං වෙන කාටවත් ආදරේ කරන්නේ නැහැ .හැබැයි සම්බන්දේ නැවැත්තුව දවසේවත් මං පොඩ්ඩක්වත් ඇඩුවේ නැහැ .යාලුවෝ මට හැම නිතරම කියනවා ගල් හිතක් මට තියෙන්නේ කියලා.ඒත් මටත් දුක දැනෙනවා.මං ඇත්තටම මොන හේතුවකටවත් කොච්චර ප්රශ්න ආවත් අවුරුදු …