මගෙ ආදරේට අවුරුදු 3නක් එයා 9 ය වසරෙදි මම A/L කරනව 2nd shy එයා කුලයාපිටියෙ මම ගම්පහ එයාට කැම්පස් යන කොල්ලෙක් ඕන කිව්ව මම මාර ගේමක් දීල පාඩම් කරල කෝම හරි කැම්පස් පාස් උනා District එකෙන් 89ට එයා කුලයාපිටියෙ නිසා මම වයඹ කැම්පස් එක මුලින්ම දැන්මෙ මට එයාව හම්බෙන්න පුලුවන් නිසා . මම කිසිම වැරැද්දක්

කලේ නෑ. වෙන කෙල්ලො පස්සෙ ගියෙ නෑ කොල්ලො කරන වැරදි කිසි දෙයක් එදත් අදත් කරල නෑ. මම එයා එක්ක ලොකු හීන දැක්ක ගොඩක් දේවල් Plan කලා එයාට ඕන විදියට House plan එකත් හැදුව කොටින්ම මම එයාව Marry කරන්නම බලාගෙන තමයි හැමදේම කලේ. එයාලගෙ ගෙදරින් මට අකමැති උනොත් මම හොරෙන් හරි අරන් එනව කියල හිතන් හිටියෙ.. මගෙ ජීවිතේ හැම හීනෙකම එයා හිටිය සහ මම ඒ හීන වෙනුවෙන් උදේ රෑ මහන්සි වෙන ගමන් හිටියෙ. මට ස්තිර කෙල්ලෙක් ඉන්න නිසා මම වෙන කෙල්ලො පස්සෙ යන්න ෆන් ගන්න Try කලේ නෑ. මට ඕන උනේ මට ඉන්න කෙල්ලව දූවිල්ලක් වක් නොවදින විදියට පාරෙ එක්කන් යන්න ලස්සන සල්ලි සහ සතුට තියන වැදගත් ජීවිතයක් ගොඩ නගන්න මොකද මට අද සල්ලි නෑ.. කෝම හරි හීන ගොඩක් එක්ක මන් හයියට වැඩ කරන් ගියා මම එයා එක්ක කතා කලේ 4න් එකෙන් විතරයි. මම දන්නෙ නෑ කකුලයාපිටි එන්න නමුත් මම කැම්පස් එනකොට හම්බෙන්න මග බලාගෙන හිටියෙ. කැම්පස් පටන් ගත්තත් හරි මම එයාව බලන්න ගියා හම්බුනා කතා කලා ..

 සම්පූර්ණ කතාව බලන්න මෙතන Click කරන්න.